2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 10:40
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා අභාවප්‍රත්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් හවුස් වෙත ගියා.
නව සන්ධානයේ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී හිටපු ජනපති පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතාද මිට එක්ව තිබෙනවා.
ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ කුමාරි මුණසිංහ මහත්මිය ඇතුළු දුවා දරුවන් සමඟ රාජපක්ෂ මහතා එහිදී ශෝකය බෙදා ගත් අතර පැමිණ සිටි පිරිස සමඟද සුහද කතාබහක නිරතව තිබෙනවා.
ඒ අවස්ථාවේ පැමිණ සිටි කලා කරුවන් බොහෝ දෙනෙකුද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කතාබහ කල අතර නිල්මිණි තෙන්නකෝන් රංගන ශිල්පිණියද පැමිණ ඇත.
“කොහොමද නිල්මිණි,කෝ මධු“රාජපක්ෂ මහතා විසින් විමසා ඇති බවයි වාර්තාවන්නේ..
නිල්මිණි සිනා සුනා මිස ඊට කිසිදු පිළිතුරුක් ලබා නොදීමද විශේෂත්වයකි.දීර්ඝ කාලයක සිට නිල්මිණි සහ මධූ විවාහයෙන් වෙන්ව ජීවත්වෙයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36