hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 06, ප.ව. 6:00



සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට කොළඹ පුද්ගලික රෝහලකදී හදිසි සැත්කමක් සිදු කර තිබෙනවා.

පාදයේ ඇතිවූ ආබාදයක් මත මෙම සැත්කමක් සිදු කර ඇත.