hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 11:31



හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම සඳහා තමාගේ කාලයෙන් විනාඩි දහයක් ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පැවසූයේ තමන්ට අදහස් දැක්වීම සඳහා කාලය අවශ්‍ය බවයි.

ආණ්ඩුවෙන් කාලය නොදෙන්නේ නම් විපක්ෂයෙන් කාලය ලබා දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී  සඳහන් කළා.