2022 ජූලි 04, ප.ව. 1:29
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස ලබන තුරු, පාර්ලිමේන්තුව තුළ කළු සාටකයක් පළදින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, විපක්ෂයේ සිටින කාලය තුළදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් අද (04) දිනයේදී මෙන්ම හරීන් ප්‍රනාන්දු මහතා අමාත්‍යවරයෙකු ලෙස පත්වීමත් සමඟ එම කළු සාටකය පළදා සිටීම දැකගන්නට ලැබුණේ නැහැ.
එවන් පසුබිමක විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් තැනිය යුතුයි යන කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
එහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දක්වන අදහස් සම්බන්ධයෙන් සිතීමට පෙර රන්ජන් රාමනායක වෙනුවෙන් පැළදූ කළු සාටකය කොහිද යන්න චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්න කරනු ලැබුවා.
එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්,
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
02-06-25
02-06-25
02-06-25
02-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
01-06-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
31-05-25
30-05-25
30-05-25