2023 අගෝස්‍තු 02, ප.ව. 8:10
මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පනවා තිබු තහනම ඉවත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා යළි එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පවත්වා තිබෙනවා.
එහිදී මෙමෙ පත්කිරීම සිදුව ඇතැයි සඳහන්.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණය තරඟ කිරීම නිසා ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබුණා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
30-05-25
30-05-25
29-05-25
29-05-25
28-05-25
28-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
27-05-25
25-05-25
25-05-25
25-05-25
25-05-25
24-05-25
24-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25