hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:06



ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමක් අද දිනයේ සිදු කරනු නොකරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

මේවන විට අග්‍රාමාත්‍ය ධුරය හිස්ව පවතින නිසා පළමුව අග්‍රාමාත්‍ය ධුරයට පුද්ගලයකු පත් කළ යුතු බවද ඇය පවසයි.

ඉන් අනතුරුව සිව් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩයක් පත් කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇය කියා සිටියාය.