2022 අප්‍රේල් 14, පෙ.ව. 9:40
මේ වන විට ගාලු මුවදොර ක්‍රියාත්මක වන තරුණ අරගලයට යෑමට තමන්ට අවශ්‍ය බව හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
ඊට ඇති බාධාව තමන් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.
බාධකය ඉවත් කිරීම
අවශ්‍ය වුනොත් ඒ බාධාවද ඉවත් කිරීම වස් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට සූදානම් බව හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.
එම තීන්දුව මේ වන විට තිබෙන්නේ 60% – 40% ප්රතිශතයක බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කලේ රූපවාහිනී වැඩ සටහනකට එක්වෙමින්.
වත්මන් ජනපති
එහිදී තරුණ අරගලයට පදනම වී තිබෙන වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳවද මන්ත්‍රීවරයා සිය මතය පළ කරනවා.
කවුරු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බැන්නත් දැන් පුටින්ට වඩා හිටන් හොඳ බව ජනතාව කියන බවයි සඳහන් කරන්නේ.
2024 දෙසැම්බර් 26, ප.ව. 10:12
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19