2023 පෙබරවාරි 07, පෙ.ව. 7:21
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් පන්නා දමා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග එම කමිටුවද අහෝසි වන්නේ යයිද ඔහු පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම කමිටුවේ සභාපති ධුරය ලබා දිය යුත්තේ විපක්ෂයට බවද හෙතෙම ප්‍රකාශ කළා.
නැවත පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ පසුද විපක්ෂයෙන් එම ධුරය සදහා පත් කරන්නේ තමන් බවත් ඔහු තව දුරටත් කියා සිටියා.
සිරස නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26