hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 08, ප.ව. 3:20



මීළඟට ජනාධිපතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුව කටයුතු සූදානම් කරමින් ඇති බවත් එහිදී නිර්පාක්‍ෂික අපේක්ෂකයෙකු යැයි කියමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ද සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනව‍ා.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු අපේක්ෂක ඉදිරිපත් නොකරන බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය දක්වා වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් නැවතත් රාජපක්ෂ වරයෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ එකඟතාවයට පැමිණ ඇති බවත් හෙතෙම සඳහන් කළා.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ මාධ්‍ය හමුවක් අමතමින්.