2022 නොවැම්‍බර් 15, ප.ව. 7:12
 
            
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ඇපමත මුදාහරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
පෙබරවාරි මස 13 වනදා යළි නඩුව කැඳවීමට නියමිතයි.
කෙසේවෙතත් අද අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තම නීතිඥවරුන්ගේ තර්ක හමුවේ පොලිසිය විලි ලැජ්ජාවට පත් වූ බවයි.
මර්ධනයට විරුද්ධව අරගලයත් සමඟ තෝරා ගත් චරිත කිහිපයක් ඉලක්ක කරගෙන මෙලෙස සිරගත කිරීම් සිදු කරන බවද ඇය කියා සිටියා.
මෙලෙස ආරම්භ කරන අරගලය මිට පෙර පැවති අරගල වලට වඩා දෙගුණ තෙගුණ වී ඇති බවද ඇය සඳහන් කළා.
එහි සම්පූර්ණ වීඩියෝව පහතින්,
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
28-08-25
 
                                            28-08-25
27-08-25
 
                                            27-08-25
06-08-25
 
                                            06-08-25
09-06-25
 
                                            09-06-25
28-03-25
 
                                            28-03-25
12-03-25
 
                                            12-03-25
28-02-25
 
                                            28-02-25
27-02-25
 
                                            27-02-25
10-02-25
 
                                            10-02-25
14-01-25
 
                                            14-01-25
04-01-25
 
                                            04-01-25
31-12-24
 
                                            31-12-24