hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 19, පෙ.ව. 11:28



සමගි ජන බලවේග පක්ෂයේ නව සභාපතිවරයා ලෙස එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකිර් මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකරයි.

මේ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමටද නියමිතව ඇත.