hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 27, පෙ.ව. 9:20



අස්වැසුම ප්‍රතිලාභ නාම ලේඛනය තුළින් බලවත් අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කරමින් පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වුනා.

මෙම විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා අදහස් දැක්වීමත් සමග විරෝධතාවයේ නිරතව සිටි පිරිසගෙන් එල්ල වුයේ දැඩි විරෝධයක්.

පසුව ඔහු විශේෂ ආරක්ෂාවක් යටතේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කළා.