hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 29, ප.ව. 12:14



ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් නම් කර ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ අනුව ඉකුත් 27 වැනිදා රැස්වූ පක්ෂයේ විධායක සභාව තමාගේ නම අනුමත කළ බව ද ඒ බව ඊයේ පක්ෂයේ විධායක සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර ඇතැයිද සඳහන් කළා.

හෙතෙම මේ බව පැවසූවේ ඊයේ රාත්‍රීයේ පැවති රූපවාහිනී වැඩසටහනට එක් වෙමින්.

තම පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ අදූෂිත බල කඳවුරක් ලෙස බවත් එසේ නැතිව සෙසු දේශපාලන පක්ෂ මෙන් දූෂිත බල කඳවුරු ලෙස සංවිධානය නොවී යැයි ද ඔහු මෙහිදී සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: