hit counter

2026 මාර්තු මස 27 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 06, ප.ව. 12:28



රතන හාමුදුරුවෝ පන්සිල් පද වලින් කැඩුවේ නැත්තේ කුමන සිල්පදය ද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

කංචන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රතන හිමි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමෙන් අනතුරුවයි.

විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් ඒ මහතා පැවසුවා.