2023 ජූනි 22, ප.ව. 2:38
මනෝ ගනේෂන් මහතා සහ පලනි දිගම්බරම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින බවත් නැකත බලා ආණ්ඩුවට පැමිණෙන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.
සමගි ජන බලවේගයේ ඔක්කොම සජිත් ප්‍රේමදාස මහතා සමඟ නොමැති බවත් රූපවාහිනියේ උදේට පත්තරේ කියවන මාධ්‍යවේදීන් සහ විපක්ෂ නායකවරයා අතර කිසිදු වෙනසක් නොමැති බවත් සඳහන් කළා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (22) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
පත්තරේ කියවන අයත් මෙහෙම වුණොත් හොඳයි කියා කියන නමුත් වගකීමක් දුන්නොත් කරගන්න බැරි බවද විපක්ෂ නායකතුමාත් ඒ වගේම යැයිද වීරසේකර මහතා කියා සිටියා.
විපක්ෂ නායකට උපදෙස් දෙන්නේ නාලක ගොඩහේවා බව කී විජේසේකර මහතා ඒ උපදෙස් ගත්තොත් ගෝඨාභයට වෙච්ච දේ පක්ෂ නායකයාට ද වෙන බව සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36