hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 12:21



විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුව තුළ පිළිතුරු ලබාදීමත් සමග අමාත්‍යවරයා හා මන්ත්‍රිවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ලංකා විදුලිබල මණ්ඩලය ආයතන 18කට වෙන් කිරීමට කටයුතු කරන බවත් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

කොළඔට බොන්න වතුරත් නැති වෙයිද ? මහවැලි ගොවියාට වතුර නැති වෙයිද ? යන ගැටලුව පවතින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.