2023 අගෝස්‍තු 29, පෙ.ව. 10:45
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී විවාදයට ගැනීමට නියමිත බැවින් සැප්තැම්බර් 05, 06, 07, 08 යන පාර්ලිමේන්තු සතියේදී විදෙස් ගමන්වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයට දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව ඇති මෙම විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇති බව සඳහන්.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේදීද මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තාවන්නේ.
ඊට අමතරව ලබන සඳුදා පස්වරුවේ ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද පැවැත්වීමට නියමිතයි.
දේශපාලන වාර්තාකරු
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
24-06-25
24-06-25
22-06-25
22-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
11-06-25
11-06-25
27-05-25
27-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25