2023 ජූලි 21, පෙ.ව. 12:02
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට ඊයේ (20) පස්වරුව වන විට මන්ත්‍රීවරුන් 42 දෙනෙකු අත්සන් කර තිබෙනවා.
ඊට සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරු මෙන් ම නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද අත්සන් කර තිබෙනවා.
මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද උදෑසන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ කෙරුණා.
අද දිනයේ ද ඊට අත්සන් ලබා දීමට අවස්ථාව පවතින බව සමගි ජනබලවේගය සඳහන් කර තිබෙනවා.
එම ලැයිස්තු පහතින්…
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36