hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 4:48



පාස්කු ප්‍රහාරයට 50%කට වඩා වගකීම ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඊබ්‍රහිම් යනු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බවත් ඒ මරා ගෙන මැරුණු පුත්තු දෙන්නා සහ ලේලිය ජවිපෙ සාමාජිකයන් බවද කියා සිටියා.

ඔහු ජනතා විමුක්ති පෙරමුණට මිලියන ගණන් විදයම් කළ බවත් ඔහු ජාතික ලයිස්තුවේ අපේක්ෂයා බවද සඳහන් කර සිටියා.

ජනතා විමුක්ති පෙරමුණට වෙන ව්‍යාපාරිකයන් සිටි බවත් ඔවුන්ට වඩා ඊබ්‍රහිම් වියදම් කල බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: