2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:15
විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලබාදීම සඳහා මන්ත‍්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
කොළඹ කොටුව සම්බුද්ධාලෝක මහා විහාරයට ඊයේ (04) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නය ද හමු වුණා.
ඔහු මෙම අදහස් පළ කළේ ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීයි.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36