hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 03, ප.ව. 12:19



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

මේ සම්බන්ධව සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු පවසන්නේ පක්ෂ දේශපාලනය, ජාතිවාද හා වර්ණවාද මෙන්ම පාට කණ්නාඩි පසෙක ලා ජනාධිපතිවරයා සමග එක්ව මෙරට අනභිබවනීය රාජ්‍යක් බවට පත් කිරීම සඳහා සැවොම එකතු විය යුතු බවයි.