2022 ඔක්‍තෝබර් 21, පෙ.ව. 5:45
 
            
මහින්ද රාජපක්ෂ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ තරම් දුෂ්ටකම් චන්ද්‍රිකාවත් නොකළ බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරනවා.
තමන් මේ දේවල් කියන නිසා ගෝඨා අයියා තමන් මරා දමන්ට ඉඩ ඇතැයිද කියා සිටියා.
යූටියුබ් නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මෙරටට ඉන්ධන ගේන්න රුසියාවට යන්නේ කොමිස් කුට්ටියේ රස දන්නා නිසා බව ඒ මහතා සඳහන් කළා.
නමුත් ඔවුන් කිසිවෙකු රුසියානු ජනාධිපති පුටින් තියා පුටින්ගේ රියදුරාවත් මුණ ගැසී නැතැයි ද ඔහු කියා සිටියා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18