hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 20, ප.ව. 4:06



ඉහළ බඳු බර හේතුවෙන් උගත් වෘත්තිකයින් සහ පුහුණුවලත් ශ්‍රේණීන් රට හැර යෑමට පෙළඹීම හේතූන් රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

‘බදු බර අඩුකිරීම’ යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

‘බදු බර අඩුකිරීම’ සිය ආර්ථික ප්‍රතිපත්තියේ මූලික අංගයක් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම ඉදිරි ජාතික මැතිවරණය තෙක් ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බවයි හිටපු ජනාධිපතිවරයා එමඟින් අවධාරණය කර ඇත්තේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,