2023 ජූනි 08, ප.ව. 12:21
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කතානායකවරයාගේ ගමෙන් ප්‍රශ්නයක් යොමු කළා.
අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අදහස් දක්වමින් සිටි අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමු කරමින් කතානායකවරයා සඳහන් කළේ “ගරු ඇමතිතුමා, කනංකේ ගොවි ජන සේවා මධ්‍යස්ථානයට චීනයෙන් නොමිලේ ලැබුණු තෙල් ටික තවම ගියේ නැහැ ප්‍රවාහන වියදම් ගෙවීමට දෙපාර්තමේන්තුවට මුදල් නැති නිසා.”
එම කාරණය තමා පිළිගන්නා බවත් ඇතැම් තැන්වල එම අඩුපාඩු සිදු වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36