hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 21, පෙ.ව. 10:52



සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා සහ කතානායකවරයා අතර අද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මරික්කාර් මන්ත්‍රීවරයා දිගින් දිගටම කතා කළ අවස්ථාවේදී කතානායකවරයා සඳහන් කළේ විවාදයකට යාමට වෙලාවක් නොමැති බවයි.

“කොච්චර කෑ ගැහුවත් දෙන්නේ නැහැ” යනුවෙන් කතානායකවරයා මරික්කාර් මන්ත්‍රීවරයාට සඳහන් කර සිටියා.