2024 ජූලි 26, ප.ව. 12:26
පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කිරීම නිවැරදි අයුරින් ඉටුවී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.
එය නිවැරදි අයුරින් ඉටු නොවී ඇති බවට සිදුකරන ප්‍රකාශයන් පදනම් විරහිත බවද හෙතෙම සදහන් කලා.
ඔහු එහිදී පැවසුවේ පොලිස්පතිවරයාව පත් කිරීමට ගත් තීරණය නිවැරදි, නිත්‍යානුකූල, ව්‍යවස්ථානුකූල සහ සද්භාවයෙන් ගත් තීරණයක් බවයි.
දැනට මතුවී ඇති ගැටලුව ජනාධිපතිවරයාටත් විසඳිය නොහැකි බව පැවසූ කථානායකවරයා පෙන්වා දුන්නේ එය අධිකරණය මගින් විසඳිය යුතු බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
30-10-25
30-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25