hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූනි 12, ප.ව. 4:11



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර මහතා ඇතුළු 6 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිපියක් නිකුත් කර තිබෙනවා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි එහි ජ්‍යේෂ්ඨයෙකු ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ.