hit counter

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 04, ප.ව. 6:00



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් පවතින අසනීප තත්වය සමනය වන තෙක් ජනහමු, ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරකම් තුළින් ඉවත් ව කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: