2023 මාර්තු 06, ප.ව. 1:46
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතා පත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා අතින් වැඩබලන මහ ලේකම්වරයා ලෙස අද දින සරත් ඒකනායක මහතා පත් වීම ලබා ගැනීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විදේශගතව සිටින අතර එහි වැඩ ආවරණය කිරීම සඳහායි සරත් ඒකනායක මහතා ශ්‍රීලනිප වැඩ බලන මහා ලේකම්වරයා ලෙස පත් කර තිබෙන්නේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36