2022 මැයි 24, ප.ව. 5:22
පක්ෂ නායකයන්ට කරුණු නොදන්වා යළි සම්ප්‍රදායික රජයක් පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට අමාත්‍ය ධුර පිරිනැමීම හා අදාල අමාත්‍ය ධුර භාර ගැනීම මධ්‍යම කාරක සභාවේ හා පක්ෂයේ තීරණයට පටහැනි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් අමාත්‍යධුර ලබා ගැනීම සම්බන්ධව ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
වර්තමාන රජය තුළ අමාත්‍යධුර බාර නොගෙන පොදු මහජනතාවගේ යහපත් වෙනුවෙන් ගන්නා තීරණ සඳහා පාර්ලිමේන්තු තුළත් ඉන් පිටතත් සහය ලබා දීමට තම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය වී තිබෙන බව එහි සඳහන්.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36