hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 12, ප.ව. 6:32



දූෂණය කියන දේ මේ රටට ඉගැන්නුවේ රාජපක්ෂ මහත්වරුන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.

ඒ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පක්ෂ නායකයින් වෙත පිළිගැන්වීම මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිදු කළ අවස්ථාවට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුරුද්දකට පෙර සිට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගෙන ඒමට සටන් කළ බවද සදහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවත් අවධාරණය කර සිටියා.

https://youtu.be/Fh5Ivzew0fU