hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 21, පෙ.ව. 11:41



තමන් ඇඳුම් අඳින්නේ වෙනත් අය සමඟ හුවමාරු කරගෙන බවත් තමන්ගේ ඇඳුම් බෙදා ගැනීම සඳහා මෙන්ම දරුවන්ගේ ඇඳුම් බෙදා හදා ගැනීම සඳහා ද කණ්ඩායම් තමන්ට සිටින බවත් ජාතික ජන බලවේගයෙ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂිකා කැලී බල්තසාර් මහත්මිය පවසනවා.

වසර තුන හමාරක කාලයක් ඇතුළත තම දරුවන්ට කිසිම අවස්ථාවක තමන් වියදම් කර ඇඳුම් අරන් දුන්නේ නැතැයි ඇය සඳහන් කළා.

වසර එකහමාරකට පෙර ගත් සරල ඇඳුම් දෙකක් හැර මෑතකදී අලුත් ඇදුම් කිසිවක් තමන්ද මිලදී ගෙන නැතැයිද ඇය කියා සිටියා.

තමන් මෙම ක්‍රමයට ඉතා කැමති බවද කැලී බල්තසාර් මහත්මිය අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියා.