2023 ජූනි 21, පෙ.ව. 11:22
“මම දන්නවා අපේ රාජ්‍ය නායකයා විදිහට ගරු ජනාධිපතිතුමා අර ඇරියස් එකක් මොකක්දෝ ගැටළුවක් තියෙනවා සිරසත් එක්ක. සිරස මාධ්‍ය නාලිකාවත් එක්ක.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
මාධ්‍ය ආයතනත්, මාධ්‍යවේදිනුත් හීලෑ කරන්න හදන උත්සාහයක් විදියට මෙය නිර්වචනය කරන්න සිදු වෙන බවද ඒ මහතා කියා සිටියා.
තමන් ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු සිදු කරන කාලයේදී එංගලන්තය වැනි දියුණු මාධ්‍ය උපරිමයෙන් තියෙන රටවල් අනුගමනය කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවද සඳහන් කළා.
පසුව මනුෂ නානායක්කාර මහතා විසින් ඩලස් අලහප්පෙරුම මහතාට පිළිතුරු ලබා දුන්නා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36