hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 11:05



“අපි පොහොට්ටුවේ අයට වඩා ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය” යැයි  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසුවා.

ප්‍රවාහන හා මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය  පිළිබඳ වැය ශීර්ෂ විවාදය අරඹමින් එස්.එම් මරික්කාර් මහතා මේ බව කියා සිටියා.

ජනපති උදේට දවල්ට හවසට කියන දේ අපි දන්නවා යැයි ද මරික්කාර් මහතා සඳහන් කළා.

ගොටු අල්ලා ජනාධිපතිගෙන් වැඩ කරගන්නට නොහැකි බව කී මරික්කාර් මහතා ඔහුගෙන් වැඩ කරගන්නා ක්‍රමය තමා හොඳින්ම දන්නා බවද සඳහන් කර සිටියා.