hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 මැයි 01, ප.ව. 8:56



එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දිනයට සහභාගී නොවෙන බව මීට පෙර දන්වා සිටියා.

නමුත් මැයි දිනය ආරම්භ වීමත් සමඟ මැයි දිනයට සුබ පතමින් කතාවක්ද සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ සූම් තාක්ෂණය ඔස්සේයි.

තමා රට භාරගත්තේ බිඳවැටුණු ආර්ථිකය ගොඩනැගීමට හැකි බවට වන විශ්වාසය මත බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

දේශපාලන ස්ථාවරත්වය ද මේ වන විට ගොඩනඟා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වූ සියලුදෙනාට ස්තූතිය පළකරන බව ද සඳහන් කළා.