hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 ජූනි 13, ප.ව. 12:18



සමගි ජන බල වේගයේ ප්‍රබල මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ නව සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඉතාම රහසිගත හමුවක් පසුගියදා බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වුණා.

මෙම හමුව සදහා පැමිණි සජබ මන්ත්‍රීවරුන් ඔවුන්ගේ ආරක්ෂකයින් පවා ඒ සදහා සහභාගී නොකරගෙන සාකච්චාව සදහා පැමිනීමට වගබලා ගත්තා.

නව සන්ධානය සමග ඔවුන් එක්වන්නේ කෙසේද එසේ පැමිණෙනවා නම් එය සිදු වන්නේ කෙසේද යන්න මෙහිදී දීර්ග ලෙස සාකච්චා උණා.

බොහෝ දු‍රට ඔවුන් ලබන 29 වැනිදා වැල්ලවායේදී පැවැත්වීමට නියමිත රැලියට එක්වීමට ඉඩ තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: