hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 7:35



හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

පරිසර,සෞඛ්‍ය සහ කර්මාන්ත යන අමාත්‍යාංශවලට අදාළව මෙම කැබිනට් සංශෝධනය සිදුකෙරෙනු ඇති බව සඳහන්.