2022 අගෝස්තු 31, පෙ.ව. 7:39
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීමට හේතුව වර්තමාන ජනාධිපතිවරයා අරගලය ආරක්ෂා කරනවා යැයි කියමින් අරගලයට දුන් දේශපාලන ආශිර්වාද බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා සඳහන් කළා.
ඒ හිරු නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.
හිටපු ජනාධිපතිවරයා රටින් පිටවීමට හේතුව එය පමණක් නොවන බවත් අරගලය වැළැක්වීම සඳහා අගමැතිවරයා විශේෂ උත්සාහයක් දැක්වීමක් සිදු නොකළ බවද පෙන්වා දුන්නා.
දේශපාලනයේ ඩබල් ගේම් පවතින බවත් ඩලස් අලහප්පෙරුම මහතා පත් වීම එවැනි දේශපාලන ඩබල් ගේම් එකක් නොවන බවද හිටපු අමාත්‍යවරයා සදහන් කළා.
හිටපු ජනාධිපතිවරයා ලංකාවෙන් පිට වූ පසු තමන් දුරකතනයෙන් කතා කළ බවත් ශ්‍රී ලංකාව ඔබතුමාට සුරක්ෂිත තැන බැවින් නැවත පැමිණෙන ලෙසත් තමා ඉල්ලා සිටි බවද ගොඩහේවා මහතා වැඩිදුරටත් පවසා සිටියා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39
20-12-24
20-12-24
20-12-24
20-12-24
26-11-24
26-11-24
22-11-24
22-11-24
06-11-24
06-11-24
22-10-24
22-10-24
21-10-24
21-10-24
19-10-24
19-10-24
19-10-24
19-10-24
11-10-24
11-10-24
03-10-24
03-10-24
01-10-24
01-10-24