hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 1:27



පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමේදී තම පක්ෂය විවෘත තීරණය සිටින බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඒෂියන් මිරර් “විසඳුම” සාකච්ඡාව සමඟ එක්වෙමිනි.

වර්ෂයකට වෛද්‍ය පීඨ වලින් වෛද්‍ය උපාධිධාරීන් අවශ්‍යද යන්න තීරණය කළ යුතු බවත් රජය විසින් සිදු කරන කොටස කොපමණද? රාජ්‍ය නියාමනය යටතේ සිදු කරන කොටස කොපමණද යන්න තීන්දු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

එම වීඩියෝව පහතින්,