hit counter

2025 නොවැම්‍බර් මස 04 වන අඟහරුවාදා

2023 මාර්තු 11, ප.ව. 7:41



ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබෙනවා.

මෙම කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බව නාමල් රාජපක්‍ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සදහන් කරනවා.