hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2024 ජනවාරි 27, ප.ව. 4:01



නව සන්ධානයේ මංගල මහජන රැළිය මීට සුළු වේලාවකට පෙර ජා ඇල නගරයේ දී ආරම්භ වුණා.

ඒ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, පියංකර ජයරත්න සහ නිමල් ලන්සා යන මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

එම සන්ධානයේ මංගල මහජන රැළිය සංවිධානය කර තිබුණේ, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින්.