2022 මැයි 23, පෙ.ව. 11:56
අමාත්‍ය ධුර 10ක තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු වන්නේ,
01. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
02. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය
03. කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය
04. මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
05. රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය
06. විඳුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
07. අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය
08. රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01