hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 27, ප.ව. 4:35



නිදහස් ජනතා සන්ධානයේ ප්‍රචාරක කටයුතු එළිදැක්වීමේ අවස්ථාව මේ වන විට කොළඹ හෝටලයක පැවැත්වෙනවා.

නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන පක්ෂ නායකයින් වන හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා, පූජ්‍ය අතුරලියේ රතන හිමි සහභාගී නොමැති බව වාර්තා වෙනවා.

මේ වන විට එම උත්සව අවස්ථාවට වාසුදේව නානායක්කාර, විමල් විරවංශ, ජී.එල්.පීරිස්, අනුර ප්‍රියදර්ශන, නාලක ගොඩහේවා යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.