hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 04, පෙ.ව. 9:31



පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් නව සන්ධානයේ දැනට බිහිවූ දැවැන්තම සන්ධානය බවට පත් කිරීම සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

ඒ අනුව දැනට මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම්වලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, ටිරාන් අලස් යන අය සමගද කුමාර වෙල්ගම මහතාගේ කණ්ඩායම සමගද සාකච්චා කර තිබෙනවා.

ඉදිරි සතිවල තවත් එවැනි කණ්ඩායම් බොහොමයක් සමග සාකච්චා කිරීමට නියමිත බවද ලන්සා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: