hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 15, ප.ව. 12:54



ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස ඊයේ (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අවුරුදු උත්සවයකට එකතු විය.

නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ මෙම අවුරුදු උළෙල සංවිධානය කර තිබිණි.

නිමල් පියතිස්ස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පසුගිය මහා මැතිවරණයට තරඟ කළ අතර ඔහු විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරයි. මේ වන විට විමල් වීරවංශ පාර්ශ්වය විපක්ෂය නියෝජනය කරයි.