2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 10:28
වරාය හා ගුවන් සේවා අමාත්‍යයෙන් නිමල් සිරිපාලද සිල්වා මහතාට ජනතාවගේ විරෝධයක් එල්ල වී තිබෙනවා.
ඒ මහියංගනය ප්‍රදේශයේ පාසැල් හතරක සිසුන් සඳහා අභ්‍යාස පොත් හා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් පැවති අවස්ථාවේදීය.
ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහියංගනය වේවත්ත විහාරස්ථානයේද මෙම උත්සවය පැවැත්වු අතර ඒ සඳහා දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියා.
එහිදී ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් චෝදනා කළේ තමන් අපේක්ෂා කළ පරිදි පාසැල් පොත් සහ පාසල් උපකරණ නොලැබුණු බවයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18