hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 31, ප.ව. 5:31



ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය හෙට පෙරවරුවේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට පෙරවරුවේ ඇය දිවයිනට පැමිණීමට නියමිත අතර අමාත්‍යවරිය මෙරට රැදී සිටින කාලය තුල ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව ඇතැයිද වාර්තා වෙනවා.

නිර්මලා සීතාරාම් මහත්මිය හෙට ශ්‍රී දළඳා මාළිගාවට පැමිණීමට නියමිතයි.