hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 මැයි 30, ප.ව. 12:06



විහිළු සැපයීම නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතා විශ්වාසය රැක ගැනීම වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රවී කරුණානායක මහතා පවසන පරිදි අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇත.

මැතිවරණය ජයග්‍රහණය කර රට යහමගට ගත යුතු බවද ඔහු කියා සිටියා.

ජනතා විශ්වාසය රැක ගැනීම හැර වෙනත් මාර්ගවලින් කටයුතු කිරීමෙන් පලක් නොවන බවද රවී කරුණානායක හිටපු අමාත්‍ය වරයා වැඩිදුරටත් අවධාරණය කළා.