hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 08, පෙ.ව. 10:51



රාජාසන කතාව සිදු කිරීම සදහා අද දින පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට විරෝධය පළ ‌කොට සභාගැබෙන් පිටව ගියා.

‘රාජාසන මේනියාව! රාජාසන මේනියාව! යනුවෙන් විරෝධතා සටන් පාඨ කියමින් මන්ත්‍රීවරු මෙසේ පිටව ගියා.