hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 10, පෙ.ව. 10:31



රිලවුන් පිට රට යැවීම සඳහා මෙතෙක් කිසිදු අමාත්‍යංශයකින් හෝ ආයතනයකින් වන ජීවී අමාත්‍යංශය වෙත ඉල්ලීමක් කර නැතැයි වන ජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

වාචික ප්‍රශ්න අපේක්ෂාවෙන් ඉදිරිපත්වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළා.

රිලවුන්ගෙන් වගාවනට සිදුවන හානිය වලක්වා ගැනීමට මෙතෙක් කිසිදු රටක විසඳුම් ලබාදී නැති බවද අමාත්‍යවරිය කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: